CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageCoimbatore Mappillai (1996) Sinhala | “ කොයම්බතූර් මනමාලයා…! ”
15 January 1996 වනදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්‍රපටය 2h 15m පුරාවට දමිළ බසින් රසවත්ව ගලාගෙන යන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ අපි හැමෝම දන්න නලුවෙක් ඒ වෙන කවුරුත් නෙමෙයි
තලපති විජේ ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Sanghavi රංඟනයෙන් දායක වේ , ඊට අමතරව මෙම චිත්‍රපටය අද වෙනකොටත් IMDb දර්ශකය තුල 7.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා.
” මේකෙ තියෙන විශේශම දේ තමයි තලපති විජේගෙ චිත්‍රපට ඉතිහාසයේ පළවෙනි commercial blockbuster චිත්‍රපටය මෙය වීම “
කතාව නම් මෙහෙමයි , කොයම්බතූර් වල ඉඳල නගරෙට රැකියාවකට සහ ඉන්න තැනක් හොයන් එන කතා නායකයට ( විජේ ) නවාතැන විදිහට එන්නෙ අපේ කතා නායිකාවගෙ (Sanghavi) ගෙ නිවාසෙට තමයි කුලියට.
ඉතින් මෙතන ඉඳන් විනෝදෙන් සතුටෙන් දුකෙන් ප්‍රචණ්ඩත්වයෙන් මේ හැමදේම එකට එකතු උන ලස්සන කතාවක් තමයි ගලාගෙන යන්නේ , මේ හැමදේම අවසානෙ මේ දෙන්නගෙ ආදරේ ජය ගන්න විදිහ තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නෙ .


