EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageConnect (2022) | “සම්බන්ධතාවය”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දමිළ සිනමාවේ Lady Superstar නයනතාරා රංඟනයෙන් දායක වන Connect දමිළ චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි,
Ashwin Saravanan මහතා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය Horror ශාරණයට අයත් වේ. IMDB මීටරය තුල 5.8/10 අගයක්ද Times Of India හි 2.5/10 ක අගයක් ලබාගෙන ඇත.ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 82% අගයක්ද ලබාගෙන ඇත.
කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ මොකද සබ් එක ගහපු මටවත් හිතාගන්න බැරි විදිහට හොල්මන් වෙලා ඉන්නේ මොකක්ද උනේ කියලා මමත් ආයෙ නිවාඩුව බලන්න ඕනා. එහෙනම් තවත් දවසක ඉක්මනටම හම්බවෙමු හැමෝටම සුභ දවසක්.
Share
Links
Comments
January 7, 2023







