EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Consumed (2024) | සිංහල උපසිරැසි සමඟ
අලුත්ම Horror ටයිප් එකේ චිත්‍රපටයක් මේක නමින් ” Consumed ” මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 5.2 / 10IMDB අගයක් අරගෙන තියෙනවා කොහොම උනත් ත්‍රාසජනක චිත්‍රපට වලට ආස අය මේක අතාරින එකක් නෑ කියලා මම හිතනවා ….
මේකෙ නළු නිළියන් ගොඩ දෙනෙක් නෑ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ මේක අධ්‍යක්ෂණය කරන්නෙ Horror චිත්‍රපට සඳහාම වෙන්වූ අධ්‍යක්ෂකවරයෙක් උනු Mitchell Altieri මහත්තයා හැබැයි මෙයා අධ්‍යක්ෂණය කරපු කිසිම චිත්‍රපටයකට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා වසර කිහිපයකට පසු තමයි මෙයා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙ ඒකත් අඩුම පිරිවැයකින් සහ චරිත තුනක් පමණක් යොදාගනිමින් තමයි …..
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්…..
ජේ කියන්නෙ තමන්ගෙ බිරිඳට පණ වගේ ආදරේ කරන කෙනෙක් මෙයාගෙ බිරිඳ තමයි බෙත් මෙයාට කැන්සර් එකක් තියෙනවා ඒ හින්දා එයාව සතුටින් තියන්න ඕනෙ නිසා ජේ මෙයාවත් එක්කගෙන කෑම්පින්ග් යනවා ඉතින් ඔහොම ගියාම ඒ කැලෙන් රෑ වෙද්දි අමුතු අමුතු සද්ද ඇහෙන්න ගන්නවා බෙත්ට නපුරු හීන පේන්න ගන්නවා ලොකු ගොරවන හඬක් තමයි ඇහෙන්නෙ ඉතින් මෙතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නෑ හොදේ…..




