EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kimo Stamboel
Cast
Go Full Cast PageDancing Village: The Curse Begins (2024) | “ඉන් අනතුරැව මොනාද වෙන්නේ”
Dancing village the curse begins යනු 2024 ඉන්දුනීසියානු අත්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් මෙම චිත්‍රපටය SimpleMan විසින් රචිත KKN di Desa Penari නවකතාවේ අනුවර්තනයක් MD Pictures විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ Aulia Sarah, Maudy Effrosina සහ Jourdy Pranata රංගනයෙන් දායක වෙනවා.
කථාව පටන් ගන්නේ මෙහෙමයි මිලා කියන ගැනු ළමයගේ අම්මා ඈත ගමකින් නොගෙන ඉන්න ඕනි බඩුවක් ගේනවා ඒ නිසා ඇය ටික කාලකින් ලෙඩ වෙනවා ඒ බඩුව ගේනාපු ගමටම මිලායි එයාගේ යාළුවෝ ගිහින් දෙනවා ඉන් අනතුරැව මොනාද වෙන්නේ කියලා ඔයාලම බලන්න…….
Share
Links
Comments
October 29, 2024












