EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dark Chocolate (2016) | “ලොකු කුතුහලයක්…” | (18+)

 

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Dark chocolate කියන 2016 දි රිලීස් උන ෆිල්ම් එකට..
මේ ෆිල්ම් එක ගැන කියනවනම් ටිකක් විතර Adults ලට බර ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ නිසා එයාලා විතරක් බලනවනම් හොදයි කියලා මතක්කරනවා මුලින්ම

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මේක තනිකර ඔලුවත් එක්කම විකාර වෙන ස්ටෝරියක් මටනම්…මම කතාව ගැන මොනවත් කියන්නෙ නෑ ස්පොයිල් කරගන්නෙ නැතුව බැලුවොත් ඔයාලට ඒක රසවින්දනය වැඩිවෙන්න උදව්වක් වෙයි

ලොකු කුතුහලයක් එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

Comments