EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chanti Karani, E. Ramaswamy, Vishwak Sen
Cast
Go Full Cast PageDas Ka Dhamki (2023) | “දාස්ගේ අනතුරු ඇඟවීම”
Das Ka Dhamki එහෙමත් නැත්නම් “දාස්ගේ අනතුරු ඇඟවීම” කියන මේ තෙලිගු ෆිල්ම් එකේ නිශ්පාදකවරයා , අධ්‍යක්ෂකවරා සහ ප්‍රධාන නළුවා කියන ත්‍රිත්වයම කරන්නෙ එක්කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි ‘විෂ්වාක් සෙන්’ , විෂ්වාක් සෙන් කියන්නෙ තෙලිගු සිනමාවට පතාක නමක් දරපු කෙනෙක් නොවුනට එයාගේ වැඩ නම් කියන්න බැරි තරම් ලොකුයි..
පසුගිය මාර්තු 22 වෙනිදා තිරගත කිරීම් ඇරඹි මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් නොඅඩුව ලැබෙනවා. පැය 2යි විනාඩි 30කට ආසන්න කාලයක් දිවෙන මේ චිත්‍රපටය ඇක්ෂන් , කෝමඩි , ත්‍රිලර් ශානරයට තමයි අයිති වෙන්නේ.. ඒ වගේම මේ කතාව අතරතුර ලස්සන සිංදු කීපයකුත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි , අන්තිමට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා හොදේ..
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Vishwak Sen – [ක්‍රිෂ්ණ දාස්] / [සංජේ රුද්‍රා]
Nivetha Pethuraj – [කීර්ති] / [ඩෝලි]
Akshara Gowda – [දීප්ති]
Hyper Aadi – [ආදි]
Mahesh Achanta – [මහේෂ්]
හයිඩ්‍රාබාද් වල තරු පහේ හෝටලයක වේටර් කෙනෙක් විදියට වැඩ කරන ක්‍රිෂ්ණ දාස්ට වේටර්වරුන්ට සමාජය සලකන හැටි දැකලා.. එයා ඒ වේටර් රස්සාව අතහැරල පොහොසතෙක් වෙන්න හීන මැව්වා. ක්‍රිෂ්ණ දාස්ට උපත දුන් අම්මායි තාත්තයි එයාව හැර ගියාම එයාගෙ දුකට සැපට අම්මයි තාත්තයි උනේ ආදි – සුරේෂ් කියන එයාගේ යාළුවෝ දෙන්නා..දවසකට හරි පොහොසතෙක් විදියට ඉන්න ඕන කියන හිතේ ආසාව පෙරදැරි කරගෙන එයාලගේ වේටර් රස්සාවෙන් ලැබෙන මාස 3ක 4ක පඩියත් වියදම් කරල මෙයාල වැඩ කරන හෝටලයටම දිනක් අමුත්තන් විදියට එනවා. එදා මෙයාලට කෙනෙක් හම්බවෙනවා. ඒ තමයි කීර්ති.. පළමු බැල්මෙන්ම කීර්තිට වසග වෙන ක්‍රිෂ්ණ දාස්.. එක හිතින් කීර්තිට ආදරය කරන්න ගන්නවා. ඒත් ක්‍රිෂ්ණ දාස් දැනන් හිටියේ නෑ , එයා පැටලෙන්න යන්නෙ ලිහාගන්න බැරි ලොකු අවුලක කියල.. 😱
එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාලා ෆිල්ම් එක අරන් බලලම ඉන්නකෝ..
#WAITING PART 2



