EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDead Talents Society (2024) | “මලවුන්ගේ සංගමය”
හැමෝම හොල්මන් කතා කියවල, බලල එක්කො අහල හරි ඇති. හොල්මන් කතා ගත්තම බටහිර රටවල් වලට වඩා පෙරදිග රටවල් වල සම්බවය වෙලා කියල සලකන ජනප්‍රවාද ගොඩක් භයානක වැඩියි.
හරි මං දැන් මේ කියන්න යන Dead Talents Society කියන්නෙ තායිවාන හොල්මන් ජනප්‍රවාද මූලික කරගෙන හදපු කතාවක්. හැබැයි මේක ඔයාල බලල තියෙන බහුතරක් හොල්මන් කතා වලට වඩා වෙනස්. මේක Horror/Comedy එකක්. ඉතින් හොල්මන් කතාවක් කොහොමද Comedy යක් වෙන්නෙ. ඒක මං කියනවට වඩා ඔයාල බලලම රස විදින්න.
කතාවෙ තියෙන දේ සරලව කිව්වොත් වෙන්නෙ අපි හැමදාම හොල්මන් කතාවක දකින මිනිස්සුන්ගෙ පැත්ත නැතුව හොල්මන් වල පැත්ත ගැන. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් හින්ද කිසිම වෙන දෙයක් ඇත්ත නෙමෙයි. හැබැයි මේකෙ Horror, Action, Comedy වගේම Empathy කියන දේ හොදට සමබරව දීල තියෙනවා. මේ කතාවෙන් අපිට ජීවිතේට ගන්න දේකුත් තියෙනවා. ඒක ඔයාල තේරුම් අරගන්න…
මේ කතාව මං 2024 බලපු ඒවගෙන් උඩින්ම තියන්න පුලුවන් එකක්. Cinematography, Music වගේම Actinh ගොඩාක් හොදයි. මේ මගෙ පෞද්ගලික අදහස. ඒකත් අවසානෙට එකතු කරන ඕන කියල හිතුනා.












