EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Deep Fear (2023) | සිංහල උපසිරැසි සමඟ

අද සුපිරි Surivival / Thriller ෆිලුමක් මේක ඇවිත් ලතින් ඇමරිකන් චිත්‍රපටයක් නිකුත් උනේ පසුගිය සතියෙදී මේක ඉතින් Shark ෆිලුම් පිස්සන්ට සුපිරියක් වෙයි…

මේක අධ්‍යක්ෂණය කරන්නෙ ලතින් ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂක Marcus Adams විසින් මෙයා තාත්වික දර්ශන චිත්‍රපටය පුරාම පෙන්නන්න ලොකු ගේමක් ගහල තියෙනවා කියලා පේනවා රේටින්ග්නම් පොඩ්ඩක් අඩුයි ඒ උනාට අහක දාන්න පුලුවන් ෆිලුමක් නෙවෙයි නිසාත් Shark ෆිලුම් පිස්සන්ට මේක මඟාරින්න හිතෙන එකක් නෑ කියලා හිතෙන නිසාත් මේකට සබ කලා ඔන්න….

කතාව මෙහෙමයි….

නයෝමී සහ ජැක් කියන්නෙ සංචාරක යාත්‍රාවක් හිමි පෙම්වතුන් මෙයාලා කරන්නෙ කැරිබියන් දූපත්වල සංචාරකයන්ට යාත්‍රාව කුලියට දෙන එක ඉතින් මෙහෙම බිස්නස් එකකට සෙට් උනු වෙලාවක යාත්‍රාව කුලී කාරයාට නයෝමී භාරදෙන්න යද්දි වෙන සිදු වීම් කිහිපයක් තමයි මේකෙන් කියවෙන්නෙ මේකේ කිමිදුම් සීන් ටිකනම් පට්ට කොලිටියි …

Comments