EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Desperado (2024) | සිංහල උපසිරැසි සමඟ

Thug in a Suit

Original title: Xi zhuang bao tu

 

ඔන්න එහෙනන් 2024 ජනවාරි මුල් සතියේ නිකුත් උනු සුපිරිම චයිනීස් ඇක්ෂන් ඩ්‍රාමා කැටගරි ෆිලුමක් අරන් ආවා සුපිරියක් තමයි මේක අධ්‍යක්ෂණය කලේ සුපිරි චීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Cheng Si Yi කට්ටිය ඉතින් මේ ෆිල්ම් වැඩිය බලන්නෙ කරන්නෙ නෑනෙ කොහොමත් චයිනීස් ෆිල්ම් වලට සබ් හැදෙනවා අඩු නිසා…..

ඔන්න ඉතින් අපි අරන් ආවා සුපිරි ෆිලුමක් උනු උනුවෙන් එක දිගට බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ සුපිරියක්… ” Desperado ” මේ කාලෙ කවුරුත් ආසයිනේ සුපිරි ගැන්ග් ෆිල්ම් වලට ඉතින් ඔන්න ඒ ටයිප් එකේ සුපිරියක් තමයි මේක ……

කතාව කිව්වොත් පොඩ්ඩක් ……..

ෂෝ කේ කියන්නේ අතීතයේ ඕ ඩොන් කල්ලියේ තියුණුම හේවායෙක් මෙයා කසාඳ බැඳලා ලමයෙක් හම්බුනාට පස්සෙ මැරකම් නවත්තලා හොඳින් ඉන්නවා මේක ඒ කල්ලියෙ සමහර අයට අල්ලන්නෙ නෑ බැඳීම් නිසා වෙනස් උනා කියලා හිතලා ෂෝ කේගේ බිරිඳවයි ලමයවයි මරණවා කට්ටියක්……

ලඟින්ම ඉඳපු අය පිටුපෑවද ?
ෂෝ මේක දැනගත්තාම මොකද වෙන්නෙ කොහොම පළිගැනීමක් වෙයිද ?
ඔයාලම බලන්නකෝ මේ ඇක්ෂන් ෆිලුම එහෙනන්

Comments