CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2779 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2024United States94 Min.
Your rating: 10
9.6 44 votes
Despicable Me 4 (2024) | “හැංගිමුත්තන්”

 

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Chris Renaud සමඟින් Patrick Delage. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 34. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 680කට ආසන්න ඉතා ඉහළ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Despicable me චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,

1. Despicable Me (2010)

2. Despicable Me 2 (2013)

3. Despicable Me 3 (2017)

කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි ගෲ සමඟින් මිනියන්ලා කරන ආතල් වැඩ මේකෙදී දැකගන්න පුළුවන්. මෙගා මිනියන්ලාවත් දකින්න පුළුවන්.

මේ චිත්‍රපටියේ විලන් චරිතය වෙන්නේ මැක්සීම් ලි මෑල්.

Steve Carell, Kristen Wiig, Pierre Coffin, Joey King, Miranda Cosgrove, Stephen Colbert, Sofía Vergara, Steve Coogan ඇතුලු පිරිස චරිත සඳහා හඬ දායකත්වය ලබාදෙනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cineru)
IMDb 6.3 /10 21,125 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chris Renaud
Director

Cast

Steve Carell isGru (voice)
Gru (voice)
Kristen Wiig isLucy (voice)
Lucy (voice)
Will Ferrell isMaxime (voice)
Maxime (voice)
Sofía Vergara isValentina (voice)
Valentina (voice)
Miranda Cosgrove isMargo (voice)
Margo (voice)
Dana Gaier isEdith (voice)
Edith (voice)
Madison Polan isAgnes (voice)
Agnes (voice)
Pierre Coffin isMinions (voice)
Minions (voice)
Chris Renaud isPrincipal Übelschlecht (voice)
Principal Übelschlecht (voice)
Steve Coogan isSilas (voice)
Silas (voice)

Similar titles

Batman Soul of the Dragon (2021)
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Animal Instincts ( 2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spies in Disguise (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Ghazi Attack (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Uththara August 8, 2024 Reply

    🥰😍😍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published