EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Detective Karthik (2023) | “අපරාධ රැසක සුලමුල ”

 

 

කතාව පටන් ගන්නේ ඝාතනය වෙච්ච පාසල් දැරියකගේ මළමිනියක් හම්බෙන තැනකින්..ඉතින් මේ ඝාතනය කරේ කව්ද කියලා හොයන්න පෞද්ගලික රහස් පරීක්ෂක සන්ධ්‍යා පොලිසියට උදව් වෙනවා..මේ පරීක්ෂණය කරන අතරතුරේ සන්ධ්‍යා අතුරුදහන් වෙනවා..කාර්තික් කියන්නෙත් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්..ඉතින් මෙයා හොයන්න ගන්නවා පාසල් දැරියගේ මිණීමරුවා වගේම සන්ධ්‍යාට මොකද වුණේ කියලා..එතකොට තමයි කාර්තික්ට තේරෙන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා..කාර්තික්ට විසදන්න අභිරහස් ගොඩක් ගලාගෙන එනවා..
ඉතින් මෙයාට මේ හැම අභිරහසක්ම විසදලා මිණීමරුවා හොයා ගන්න පුළුවන් වෙයිද????
සන්ධ්‍යාට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද????
මේ හැමදේම පිටි පස්සේ ඉන්නේ කව්ද ????
ඒ හැමදේටම උත්තර එක හුස්මට පැය දෙකකට ආසන්න කාලයක් මේ ෆිල්ම් එක බැලුවොත් දැන ගන්න පුළුවන්..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..

Comments