EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Deva (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ශාහිඩ් සහ පූජා හෙග්ඩේ රංඟනයෙන් දායක වෙන Deva (2025) චිත්‍රපටයට සිංහල උපසිරැසියක් තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා Action | Crime කාණ්ඩයට අයත් චිත්‍රපටයක්.

චිත්‍රපටය ඇරඹෙන්නේ දේවාගෙ දෙබසකින්. ෆර්හාන්, කේස් එක විසඳුවා. ” මිනීමරුවා කවුද කියලා හොයාගත්තා.* කියලා. ඒත් එක්කම දේවාව ඇක්සිඩන්ට් වෙනවා. මේ අනතුරින් දේවාගෙ මතකය අහිමි වෙනවා.

ඉතිං දේවා විසඳපු නඩුව දැන් ආයෙම උත්තර රහිත නඩුවක් වෙනවා. ඉතිං කතාවෙ අපිට පෙන්වනවා, මොකක්ද මේ නඩුව කියල සහ ආයෙම මුල ඉදලා මතකය අහිමි දේවා ඒක විසදන් එන විදිය. මේක මලයාලම් චිත්‍රපටයක් වුන, මුම්බායි පොළිස් හි රීමේක් එකක්. ඒත්, ලස්සනට කරල තියෙනවා. ඇක්ශන් එහෙම ලස්සනයි. එහෙනම් ඔයාලම මේ නඩුව මොන වගේ එකක්ද කියලා බලන්නකො.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments