CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
859 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 20, 2018India138 Min.
Your rating: 0
9.6 5 votes
Dhadak (2018) | හද ගැස්ම

 

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම නරඹන්න.. බොලඳ ආදර කතාවකට එහා ගියපු දෙයක් චිත්‍රපටය අවසානයේදී ඔබට අත්විඳින්නට ලැබේවි.

සාමාන්‍ය පවුලක කොල්ලෙක් තමයි මධූකර් බාග්ලා කියන්නේ. චිත්‍රපටය පටන් ගන්නේ කෑම කන තරඟයකින්. මිනිහා කෑමට රුසියා. තාත්තට තියෙන්නෙත් කෑම කඩයක්. ඉතින් කාලා දිනනවා. මේ තරඟේ තෑගි දෙන්න එනවා ලස්සන කෙල්ලෙක්. ඔව් ඔව්.. එයා තමයි නිළිය. නම පාර්තවී. හම්මේ ලස්ස කෙලි පොඩ්ඩ. ඉතින් මේ මධූට හිත යනවා මේ කෙලී ගැන. මැට්ටා වගේ හිටියට කෙල්ල ඉස්සරහ කඩ්ඩෙන් වනන්නයි සූදානම. කෙල්ලත් ඉතින් දැඟලිලි වයසනේ. ගන්නවා මූව බයිට් එකට. ඔන්න ඉතින් ඒක පාර්ශවීය ආදරය මධූ පටන් ගන්නවා. පස්සෙන් යනවා. එක විකාරයයි. කොහොමින් හරි මධූගේ තාත්තාට තේරෙනවා මේ සෙල්ලම එච්චර දුර යන එක හරියන වැඩක් නෙවෙයි කියලා. මොකද පාර්තවී පවුල උසස් කුලයේ දේශපාලනයට සම්බන්ධ අය. ඉතින් තාත්තා මධූට කියනවා මං ගැන දිවුරලා කෙල්ලගෙන් ඈත් වෙයන් කියලා. තාත්තට බෑ කියන්න බැරි තැන දිවුරලා පොරොන්දු වෙලා පාර්තවීව මඟ අරින්නයි හදන්නේ දැන්. ඒත් ඉතින් මුළු හිතම එයා ලඟ තියෙද්දි කොහොමද එහෙම කරන්නේ. කොල්ලව බයිට් එකට ගත්තට, කෙල්ලගේ හිතෙත් මොකක්දෝ තියෙනවා වගේ. තමන්ව මධූ මඟ අරින්නේ ඇයි කියන එක පාර්තවීට දැන් ප්‍රශ්නයක්. ඉතින් ඔන්න කෙලින්ම අහනවා මොකෝ අවුල කියලා. මූත් ඉතින් කැත නැතුව කියනවා තාත්තා එපා කිව්ව නිසා ඒම කළේ කියලා. කෙල්ලට ඉතින් හෙන අවුල්. මෙනා කරන්නද එහෙනම් තාත්තා කියන හැටියටම ඉඳහන් කියලා යන්නයි හදන්නේ. දැන් කොල්ලට අප්සට්.. දන්න ගැට ඔක්කොම දානවා තමන්ගේ බුදු ෆිට් යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා කෙල්ලගෙන් සමාව ගන්න. කොහොමහරි මේ නාඩගම අතරේ කෙල්ල කැමති වෙනවා මධූට. දැන් ඉතින් යාළුයිනේ.. කොල්ලා අහනවා. මට තොත්තුවක් දෙනෝද කියලා.. මූ වගේ මැට්ටෙක්.. කෙල්ලත් කියනවා තොත්තුවක් ඕනේ නම් අයියගේ උපන්දින සාදෙට එන්න කියලා බය නැතුව. මූටත් මොකද කෙල්ල ඉස්සරහ පොර වෙන්න හිතාගෙන යනවා සාදයට. කෙල්ලට මාරම සතුටුයි. තෑග්ග දෙන්නයි ලෑස්තිය. මේ කතාව අනිත් පැත්ත හැරෙන්නේ අන්න ඒ මොහොතේ. බොලඳ කමට වයසේ වැරැද්දට ආදරය කරන්න ගත්ත මේ දෙන්නව කෙල්ලගේ තාත්තට අහු වෙනවා. කොල්ලව පොලීසිය ලවා මරවන්නයි හදන්නේ. ඉතින් මොකක් වෙයිද. ඔයාලට බාරයි නරඹන්න..

Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් (Baiscopelk)
IMDb 4.7 /10 11,570 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ashutosh Rana isRatan Singh
Ratan Singh
Aishwarya Narkar isMadhukar's mother
Madhukar's mother
Kharaj Mukherjee isSachin Bhowmick
Sachin Bhowmick
Shubhaavi Choksey isPromila Bhowmick (as Shubhavi Harshal Choksey)
Promila Bhowmick (as Shubhavi Harshal Choksey)
Shalini Kapoor isParthavi's Mother
Parthavi's Mother

Similar titles

Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forrest Gump (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midway (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
North 24 Kaatham (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fireheart (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sammohanam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Walking Tall (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published