EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhoom:2 (2006) | ලෝක හොරෙක්.

මෙහි කතාව ගලා යන්නෙ A නැමති පට්ට පට්ට හොරෙක් වටා. ඔහු විසින් සොරකම් කිහිපයක්ම සිදු කරවනවා. ඔහු මුලූ ලෝකයටම හිසරදයක් වෙලා ඉන්නේ. එහෙනම් යාළුවනේ මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන තවදුරටත් කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් මේ බයිස්කෝප් එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක පට්ටම පට්ට සටන් ජවනිකා. බයික් වැඩ කිඩ වලින් පිරි ගිය බයිස්කෝප් එකක්.

Comments