EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BluRay 124 min
Director:Allan Amin, Sanjay Gadhvi
Cast
Go Full Cast PageDhoom (2004) | සොරකමේ ආරම්භය…
2004වෙනි වර්ෂයෙන් පටන් ගත්තු ඩූම් චිත්‍රපටි මාලාව ගැන කියනවනම් ආයි වචන නෑ . මේකෙ අලුත්ම එක, ඩූම් 3 මේ මාසෙ 20වෙනිදා තිරගතවීම් ආරම්භ කරනවා. මේ සෑම චිත්‍රපටයක්ම අධි තාක්ෂණික ක්‍රමවේදයන් මගින් නිර්මාණයකර තිබෙන අතර ප්‍රේක්ෂකයන්ට කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹීමේ හැකියා තියනවා. මේකෙ කතාවස්තුව ගැනනම් මං මුකුත් කියන්නෙ නෑ.හැමෝටම නරඹන්නකියලා ආරාධනා කරන ගමන් තවත් සොදුරැ බයිස්කෝප් එකකින් හමුවීමේ බලාපෙරොත්තුවෙන් නික්මයන්නම්.
- Dhoom (2004)
- Dhoom 2 (2006)
- Dhoom 3 (2013)
Dhoom Complete Collection
Share
Links
Comments










