Dhoom (2004) | සොරකමේ ආරම්භය…

2004වෙනි වර්ෂයෙන් පටන් ගත්තු ඩූම් චිත්‍රපටි මාලාව ගැන කියනවනම් ආයි වචන නෑ . මේකෙ අලුත්ම එක, ඩූම් 3 මේ මාසෙ 20වෙනිදා තිරගතවීම් ආරම්භ කරනවා. මේ සෑම චිත්‍රපටයක්ම අධි තාක්ෂණික ක්‍ර‍මවේදයන් මගින් නිර්මාණයකර තිබෙන අතර ප්‍රේක්ෂකයන්ට කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹී‍මේ හැකියා තියනවා. මේකෙ කතාවස්තුව ගැනනම් මං මුකුත් කියන්නෙ නෑ.හැමෝටම නරඹන්නකියලා ආරාධනා කරන ගමන් තවත් සොදුරැ බයිස්කෝප් එකකින් හමුවීමේ බලාපෙරොත්තුවෙන් නික්මයන්නම්.

Comments