Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2461 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 720p
  • Player 05 480p
  • Player 05 720p
Drifting Home (2021) Sinhala Subtitles

Drifting Home (2021) Sinhala Subtitles

Your rating: 0
7.7 11 11 votes
Sep. 09, 2022Japan120 Min.

Drifting Home (2021) Sinhala Subtitles | සිහින ලොවක ත්‍රාසජනක ගමනක්… [සිංහල උපසිරසි]

Drifting Home (2021) Sinhala Sub
Drifting Home (2021) Sinhala Subtitle
Drifting Home (2021) Sinhala Subtitles

 

සිහිනයක් ඇත්තටම අත්වි‍ඳින්න ලැබුණොත්? එසේ මෙසේ එකක් නෙමේ ත්‍රාසජනක එකක්! එහෙනම් ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද?

ඉතින් පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා සිට Netflix හරහා ස්ට්‍රීම් වීම ඇරඹුණු ‘ඩ්‍රිෆ්ටින් හෝම්’ ඇනිමේ ෆිල්ම් එකටයි මේ සබ් අරගෙන ආවේ. Trailer එක බලපු දවසේ ඉඳලම මේක බලන්න මම නම් ඇඟිලි ගැන ගැන හිටියේ. ඉතින් මෙවරත් ඔන්න හැමෝටම එක වගේ රස වි‍‍ඳින්න පුලුවන් ඇනිමේ එකක් ලැබිලා තියෙනවා. ඇත්තටම මට නම් මේක වාව් කියන්න පුලුවන් ලෙවල් එකේ ඇනිමේ එකක්. ඇස් මොහොතකටවත් චිත්‍රපටයෙන් වෙනතකට ගියේ නෑ.?

ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL වලින් 7.33 ක අගයකුත්, Imdb 6.2 ක අගයකුත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේකට ලැබිලා තියෙනවා. MAL වලින් මේක Fantasy කියන genre එකට විතරක් දාලා තිබ්බට, මේක Adventure ගොඩටත් වැටෙනවා කියන එකයි මගේ මතය නම්.

මේක නිෂ්පාදනය කරන ස්ටුඩියෝ එක ගැනත් නොකියම බෑ. කට්ටියට මතකද A Whisker Away? 2020 දී ගොඩක් ජනප්‍රිය උණු ඒ ඇනිමේ එකම නිෂ්පාදනය කරපු Colorido Studio එකම තමා Drifting Home නිෂ්පාදනය කරන්නෙත්.

ඉතින් මේකට Ayumu Murase, Asami Seto, Kobayashi Yumiko, Inori Minase, Tamura Mutsumi, Yamashita Daiki, Kana Hanazawa යන voice actors ලා දායකත්වය දෙනවා. ඒ වගේම Theme Songs Perform කරන්නේ ZUTOMAYO විසින්.

ඉතින් ඔය ටික තමා මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ.

සම්පූර්ණ කතාවම ‘කමොනොමියා’ කියන මහල් නිවාසය වටායී නිර්මාණය වෙලා තියෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් මේක කඩා ඉවත් කරන තැනට පත්වෙලා. කලින් මේ මහල් නිවාසයේ ජීවත් උනු කෝසුකේට හා නත්සුමේට මේ මහල් නිවාසය හා බැඳුණු වටිනා මතකයන් රැසක් තියෙනවා. ඒ වගේම බිඳහෙලිය නොහැකි බැඳීමකුත්.

නමුත් මේ මහල් නිවාසයේ අභිරහසක් තියෙනවා. නත්සුමේ හා කෝසුකේ ප්‍රමුඛ මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික මේ අභිරහස වටා ගොඩනැඟුණු ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙනවා. ඒ බාධක, හැල හැප්පීම් සහ බලාපොරොත්තු සුන්වීම් වැනි කටුක අත්දැකීම් රැසක් මැද්දේ.

ගතින් පොඩි වුනත්, හිතින් ශක්තිමත් මේ ධෛර්යවන්ත පොඩි එව්වෝ ටික මේ ත්‍රාසජනක අත්දැකීමට කොහොම මුහුණ දෙයිද? අවසානයේ මේ සියල්ලෝම නිරුපද්‍රිතව තම නිවෙස් කරා යාමට සමත් වෙයිද?

එසේ නම් ඒ පැනයට පිළිතුරු සෙවීම දැන් ඔබට භාරයි.

ඉතින් මේ අපූරු ඇනිමේ චිත්‍රපටයත් රස විඳින්න. තවත් දවසක ඇනිමේ එකකින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.?

Subtiltes By

පවිත් විජේසූරිය

(Baiscopelk)

IMDb Rating 6.2 1,205 votes
Drifting Home (2021) Sinhala Subtitles
Drifting Home (2021) Sinhala Subtitles
Drifting Home (2021) Sinhala Subtitles
Drifting Home (2021) Sinhala Subtitles

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Mutsumi Tamura isKosuke Kumagai (voice)
Kosuke Kumagai (voice)
Asami Seto isNatsume Tonai (voice)
Natsume Tonai (voice)
Ayumu Murase isNoppo (voice)
Noppo (voice)
Daiki Yamashita isYuzuru Tachibana (voice)
Yuzuru Tachibana (voice)
Yumiko Kobayashi isTaishi Koiwai (voice)
Taishi Koiwai (voice)
Inori Minase isReina Hama (voice)
Reina Hama (voice)
Kana Hanazawa isJuri Ando (voice)
Juri Ando (voice)
Bin Shimada isYasuji Kumagai (voice)
Yasuji Kumagai (voice)
Rikako Aikawa isYasuko Kumagai (voice)
Yasuko Kumagai (voice)
Nana Mizuki isSatoko Tonai (voice)
Satoko Tonai (voice)

Similar titles

Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ron’s Gone Wrong (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bommai Nayagi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Winter Lake (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published