CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4694 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 23, 2023United States134 Min.
Your rating: 0
9.2 24 votes
Dungeons & Dragons: Honour Among Thieves (2023) | මහා නපුරකට එරෙහිව සටන් වදින හොරු කල්ලිය

එඩ්ගින් සහ හොල්ගා කියන්නේ අවුරුදු දෙකක ඉඳන් හිරබත් කන හොඳ යාළුවො දෙන්නෙක්. මෙයාල හිරේ වැටෙන්න හේතු වෙලා තියෙන්නේ විශාල හොරකමක්. එඩ්ගින් ඉස්සර හාපර් කියලා සංවිධානයක තමයි ඉදල තියෙන්නේ, ඒ කියන්නේ අසරණ ජනතාව වෙනුවෙන් දරුණු පාලනයට එරෙහිව කිසිම ලාභයකින් තොරව සේවය කරන්න දිවුරුම් දීල ඉන්න ඔත්තුකාරයො ඉන්න සංවිධනයක්. මේ වගේ සේවයක් කරනකොට තමන්ට හතුරො ඇතිවෙනව වැඩී කියන එක පුදුමයක් නෙවේනෙ, ඉතිං ඒ බව දැන දැනත් එඩ්ගින්ගේ නෝන ඔහුට අවසර දෙනවා මේ රස්සාව කරන්න. නමුත් දවසක් එඩ්ගින් ගෙදර නැති වෙලාවකදි පිරිසක් ඇවිත් ඔහුගෙ නෝනව මරනවා එයාට ඉතිරි වෙන්නේ එයාගෙ දුව කීරා විතරයි. මේ වුණ නැතිවීම නිසා එදැයින් පස්සෙ ඔහු හාපර් සංවිධානෙන් අයින් වෙලා ඔහුගෙ දුවවත් බලාගෙන බේබද්දෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඔතනදි තමයි එඩ්ට හොල්ගාව හමුවෙන්නේ. ඇය කීරාව බලාගන්න කැමතිවෙලා කට්ටිය එකට වැඩ කරනවා වගේම මේ කට්ටිය සල්ලි හොයන්න හොරකමටත් පුරුදු වෙනවා. මේ වැඩේදි මෙයාලට උදව් කරන්න සයිමන් නම් විජ්ජාකාරයෙකුයි ජෝර්ජ් නම් රැවටිලිකාරයෙකුයි එකතු වෙනවා. හැබැයි මෙයාල අවංක විදිහට තමයි හොරකම් කරන්නේ කාටවත් කරදරයක් නොවෙන විදිහට.

ඔහොම ඉන්නකොට මෙයාලගෙ ජීවිත වෙනස් වෙන්න ගන්නවා ඒ එක් පුද්ගලයෙක් මෙයාලගෙ ජීවිත වලට ආවට පස්සේ. ඒ පුද්ගලය නිසා මෙයාල ලොකු අමාරුවක වැටෙනවා වගේම එඩ් සහ හොල්ගා නතරවෙන්නෙ හිරේ ගිහින්. ඇත්තටම කවුද ඒ පුද්ගලයා? මොකක්ද මෙයාල හිරේ යන්න හේතුව?

මං මුළු කතාවම කිව්ව වගේනෙ. අපෝ නෑ මං මේ කිව්වෙ මේ ෆිල්ම් මේ මුල් විනාඩි දහය ඇතුලත වෙන දේවල් ටිකක් විතරයි. මොකද මෙයාල හිරෙන් නිදහස් වුණාට පස්සෙයි හීනෙකින්වත් හිතපු නැති හොඳම දේවල් ටික අහන්න දකින්න ලැබෙන්නේ. ඔයාල බලලාම දැනගන්නකො ඒ මොනවාද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක සහ Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 7.5 /10 60,502 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Chris Pine isEdgin Darvis
Edgin Darvis
Michelle Rodriguez isHolga Kilgore
Holga Kilgore
Regé-Jean Page isXenk Yendar
Xenk Yendar
Justice Smith isSimon Aumar
Simon Aumar
Hugh Grant isForge Fitzwilliam
Forge Fitzwilliam
Daisy Head isSofina the Red Wizard
Sofina the Red Wizard
Chloe Coleman isKira Darvis
Kira Darvis

Similar titles

The Cellar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Our Little Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Holidate (2020) With Sinhala Subtitles
The Knight Before Christmas (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shivantha May 6, 2023 Reply

    Bro lost tv series eka dannako

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published