EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Elio (2025) | “පියෙකුගේ සෙනෙහස”

 

Molina මේ අය තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ Mary Alice Drumm විසින්

කාලය:පැය 01 මි 39

අයත් වෙන වර්ගය:ඇනිමේශන්,විද්‍යා ප්‍රබන්ධ,පවුලේ අය ඔක්කොම එක්ක බලන්න පුලුවන් ගණ වලට තමයි අයත් වෙන්නේ

imdb අගය-7.0/10

කතාවත් පොඩ්ඩක් කියන්නම් මං එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!

Comments