EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEnnalum Ente Aliya (2022) | වැරදි වැටහීම සහ ප්‍රේම සම්බන්ධය
බාශ් මොහොමඩ් විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ මලයාලම් ෆිල්ම් එක්ක්. මෙහිදී සුරාජ්, සිද්දික්, මීරා නන්දන් යන අය රංගනයෙන් දායක වී ඇත.
හාස්‍ය විනෝදාස්වාදයක් ලෙස නිර්මාණය කරපු මේ ෆිල්ම් එකේ එක්තරා හින්දු පවුලක පිරිමි ළමයෙකුට ආදරය කරන මුස්ලිම් ගැහැණු ළමයෙකුගේ කතාවක් තමයි තියෙන්නේ. බැරෑරුම් මාතෘකාවක් සමඟින් කතා කළත් ප්‍රේක්ෂකයින්ට සිනහසෙන්න සැලැස්වීමට මේ ෆිල්ම් එක අමතක කරලා නෑ. තව කතා ඕන නෑ එහෙනම්.
ඩුබායි හි පසුබිම් වූ මේ ෆිල්ම් එක කොහොමද කියලා බලන්නකෝ.
Share
Links
Comments






