EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageERIDA (2021) | “ජීවිත බිලිගත් සූදු සෙල්ලම”
මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා, දෙමළ සිනමාවේ පරණම නළුවෙක් වෙන නසර්, ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය, මලයාලම්, දෙමළ, කන්නඩ, තෙලිඟු කියන හැම භාෂාවෙම වගේ ෆිල්ම් වල රඟපාලා තියෙන සම්යුක්තා මෙනන්..
ඉතින් මේ කතාවේ තියෙන්නේ බඩුමුට්ටු ඉඳන් ඔට්ටුවට දාලා සූදු ගහන්න ඇබ්බැහි වෙච්ච පිරිමියෙක් ගැන කතාවක් තමයි, ඉතින් යන්න යන්න මේ ඔට්ටු ඇල්ලිල්ල හුඟක් දරුණු අතට යනවා, අපේ ප්‍රධාන නිළියත් මේකේ හවුල් කාරියක් තමයි..
කුතුහලෙත් එක්ක බලන්න ඕන නිසා මම වැඩිය කිසිදෙයක් කියන්නේ නැහැ, ඔයාලම බලන්නකෝ මොකක්ද මේ සිද්දිය කියලා.. ඒ වගේම නොහිතන අවසානයක් තියෙන කතාවක් තමයි මේකත්..
Share
Links
Comments



