EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageExtra Ordinary Man (2023) | “ජූනියර් ආටිස්ට්”
අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්‍රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් ධාවනය වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Vakkantham Vamsi විසින් .කතාවත් ඔහුගේමයි.සංගීතය Harris Jayaraj විසින් තමයි කලේ.ඉතින් ආදායම් අතින් නම් ලොකු දෙයක් කරන්න බැරිඋනා මොකද මේකට කලින් දවසෙ නානිගෙ Hi Nanna ෆිල්ම් එකත් රිලීස් වෙලා සාර්ථක උනානේ.
ඉතින් චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නේ ජනප්‍රිය නලු නිතින් සමඟ වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන තාරකාව ශ්‍රී ලීලා විසින්.ඒ වගේම රාඕ රමේශ් , රෝහිනී , සුදෙව් යන අයත් රංගනයෙන් එක් වෙනවා
Extra Ordinary Man OTT: Nithin’s movie ‘Extra Ordinary Man’ on OTT – when and where? – Celtalks
කතාව ගැන කිව්වොත්.අභී කියන්නෙ පොඩි කාලේ ඉදන්ම වෙනස් විදියට හැදුනු කෙනෙක්.ඒ කියන්නෙ මෙයාට ඕන හැම වෙලේම වෙන කවුරුහරි වගේ ඉන්න.ඒ කියන්නෙ නලු පිස්සුව තමා.ඉතින් ලොකු උනහමත් මෙයා රස්සාවක් නොකර ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට..ඒ කියන්නෙ ඔය පසුබිම් චරිත වලට එහෙම ඉන්නෙ.ආං ඒ කෙනෙක් විතරයි රගපානවා. වැඩේ කියන්නෙ හැමතැනින්ම කරන්නෙ මෙයාව පිටිපස්සට කරන එක..තාත්තට කොහෙත්ම මෙයාගෙ වැඩ එක්ක පේන්න බෑ මෙයාව.ඉතින් ඔය අතරෙ ලිකිතා කියන පෝසත් ගෑනු ළමයා මෙයාට හම්බෙනවා.ඒත් මෙයා විශ්වාස කරන මයිසම්මා මෙයාගෙ ජීවිතේ වෙනම පැත්තකට හරවනවා. ඒ මොකක්ද කියල මුලු කතාවම බලන්න එහෙනම්



