EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) | මායා යුද්ධය

 

මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ සුපිරිම ඇනිමේ ෆිල්ම් ට්‍රයිලොජියක පලවෙනි ෆිල්ම් එක. ධාවන කාලය පැය 2ක් වන මෙය imdb අගය 7.4ක් අරන් තියෙනවා. මේක කාන්ඩගත වෙන්නෙ ඇක්ශන් ෆැන්ටසි ශානරයට. මේක සරල ක්‍රියාදාම ඇනිමෙ ෆිල්ම් එකක් නම් නෙවෙයි. මේක ඩාක් ෆැන්ටසි මායා ක්‍රම වලට බර ඇනිමේ එකක්.

මේකේ ප්‍රධානම චරිත වෙන්නෙ ශිරෝ යි සකුරයි. පස්වන හෝලි ග්‍රෙල් මායා යුද්ධය ගැන තමයි කතාව දිග හැරෙන්නෙ. හෝලි ග්‍රේල් යුධ සමාජිකයන් හා නගර පුරවැසියන්ව පවා නොදන්න ඝාතකයෙක් විසින් දඩයම් කරන්න පටන් ගන්නවා.ඒ කවුද? ඒ මොකද කියලා දැනගන්න ඔයාලට මේ සලරුව බලන්නම වෙනවා. චිත්‍රපට ත්‍රිත්වයට ලස්සන ආරම්භයක් දෙන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා..

ඉතුරු ෆිල්ම් 2ත් මම ඉක්මනින්ම ඔයාලා වෙත අරන් එන්නම්. ෆිල්ම් එක බලන්න,රසවිදින්න,

Comments