CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) | සදාතනික ආදරේ

 

Imdb 7.9 ක් ගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ධාවන කාලය පැය 2යි මිනිත්තු 2කට උරුමකම් කියනවා.

ෆිල්ම් එක ගැන නම් වැඩිය මුකුත් කියන්නෙ නෑ. කලින් ෆිල්ම් දෙක බලපු නැති අයටනම් මේක තේරුම් ගන්න කොහොමටවත්ම බැරි වෙයි. ඒ නිසා Fate/stay night: Heaven’s Feel I. presage flower ෆිල්ම් එකයි.. Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly ෆිල්ම් එකයි අනිවාර්‍යෙයෙන්ම බලලා ඉන්න. ඇනිමේ ෆිල්ම් වල ඉහලම කොලිටියක් තියෙන Ufotable ප්‍රඩක්ශන් හවුස් එකේ නිර්මාණයක් තමයි මේ ත්‍රිත්වය. ඉහලම ගුණාත්මක ඇනිමේ හා ලස්සන කතාවක් එක්ක අති සුපිරි මායා සටන් බලන්න ආස කෙනෙක් මඟ නොහැරිය යුතුම ඇනිමේ ෆිල්ම් ත්‍රිත්වයක් තමයි මේ. ආදරනීය හදවත් තියෙන ආදරනීය කපල් බැලිය යුතුම ලස්සනම ආදර කතාවක් මේකේ ගලාගෙන යනවා…

Comments