CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1972 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 28, 2020India134 Min.
Your rating: 0
9.3 6 votes
Forensic (2020) | අපරාධයක විද්‍යාව

 

 

සැමුවෙල් ජෝන් කියන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. සැමුවෙල්ට හොයන්න ලැබෙනවා කුඩා ළමයින් ඝාතනය කරන පුද්ගලයෙක් ගැන හොයන්න. එතකොට රිතිකා කියන්නේ සැමුවෙල්ගේ හිටපු නෑනා. . ඒ වගේම රිතිකා තමා සැමුවෙල් වැඩ කරනකණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ. රිතිකාටත් සැමුවෙල්ටත් මේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වෙයි ද? ඒ වැඩේදී සැමුවෙල්ගේදැනුම කොච්චරක් දුරට උදව් වෙයි ද? රිතිකා එක්ක මේ වැඩේ කොහොම කරයිද?

Luca, Virus , Uyare, Lucifer වැනි චිත්‍රපටි වලින් අපි දැක්ක Tovino Thomas මෙහි සැමුවෙල්ගේ චරිතයට පණ පොවන අතර, 2005 සිට මලයාලම් සිනමාවේ රැදී සිටින, චිත්‍රපටි ගණනාවකට රංගනයෙන් මෙන්ම ගායනයෙන් දායක උණු Mamtha Mohandas මෙහි රිතිකාගේ චරිතය නිරුපණය කරනවා.

විශේශයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපටියේ TV RIP එකක් මීට ටික දවසකට කලින් ආවා..ඒත් නියම Digital Release එකක්විදියට ආවෙ ගිය ඉරිදා. ඉතින් පුලුවන් ඉක්මනට වගේම හොද තත්වයේ උපසිරසියක් ඉක්මනට ලබාදෙන්න තරිදු රුක්ෂාන් පෙරේරා සමගින් මම උත්සාහ කළා..

එසේ නම් 2020 වර්ෂයේ මලයාලම් සිනමාව නව මාවතකට ඔසවා තබන්නට පැමිණි crime-thriller වර්ගයේ සිනමා නිර්මාණය නරබන්නට

ඔබටත් ආරාධනා…!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තරිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 6.8 /10 6,604 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tovino Thomas isSamuel John Kattookkaran
Samuel John Kattookkaran
Mamta Mohandas isRithika Xavier
Rithika Xavier
Reba Monica John isShikha Damodar
Shikha Damodar
Renji Panicker isAbdul Wahab
Abdul Wahab
Mohan Sharma isJohn Kattookkaran
John Kattookkaran
Saiju Kurup isXavier John Kattokkaran
Xavier John Kattokkaran
Prathap Pothan isDr. Jayakumar Menon
Dr. Jayakumar Menon
Anwar Shereef isC.I Murali Mohankumar
C.I Murali Mohankumar
Rony David Raj isACP Dano Mammen
ACP Dano Mammen

Similar titles

Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MaXXXine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | (18+)
Seoul Vibe (2022) Sinhala Subtitles
Sijjin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kee (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Hereditary (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paradise Highway (2022) Sinhala Subtitles | “ලයිලා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published