EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Forgive Us Our Trespasses (2022)  | “අපේ වැරදි වලට සමාව දෙන්න

ඔන්න එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් මම ඔයාලව හම්බවෙන්න ආවා .අද මම අරගෙන ආවෙ කෙටි චිත්‍රපටියක්. ඒ කියන්නේ 2022 වර්ෂයෙ නිකුත් වුන Forgive Us Our Trespasses නම් චිත්‍රපටයයි.

Forgive Us Our Trespasses චිත්‍රපටය 2022 පෙබරවාරි 17 Netflix විසින් නිකුත් කරන ලදී.Forgive Us Our Trespasses චිත්‍රපටය History Drama/Short Film කාණ්ඩයට අයත් වේ.මෙම චිත්‍රපටයට 6.4/10 IMDB අගයක් හිමිකරගෙන තිබේ.මේ චිත්‍රපටයේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 13 ක් වේ.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු … 

මේක ජර්මනිය කාලේ 1936 යන කතාවක්.ඒ කියන්නේ හිට්ලර්ගේ කාලේ.ඉතින් නාසීන් ට ආබාධිත පුද්ගලයින් සොයා මරලා දාන්න නියෝග කරලා තියෙනවා.මේ කතාව යන්නෙත් ආබාධිත ළමයෙක් වටා ඉතින් ඒ ළමයට නාසීන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද?එහෙනම් මේ චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරනවා. 

ඒ වගේම තවත් උපසිරසියකින් මුණගැහෙමු.එහෙනම් අදට සමුගන්නවා…

Comments

October 16, 2025

❤️