EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Formed Police Unit (2024) | “චීන පොලිස් බලකායේ විදේශීය මෙහෙයුම්”

 

2024 වසරේ නිර්මාණය කරන ලද Formed Police Unit කියන්නේ චීන ක්‍රියාදාම චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ හොංකොං අධ්‍යක්ෂ Tat Chiu Lee විසින්. Andrew Lau විසින් නිෂ්පාදනය කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Huang Jingyu, Wang Yibo සහ Zhong Chuxi ය.

මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි මේක සත්‍ය සිදුවීම් මත පදනම් වෙලා නිර්මාණය කර තිබෙන එක.

චීන Formed Police Unit එකේ නිලධාරීන් විදේශගත කාර්යයන් වලදී ලබපු අත්දැකීම් ගැනත් කතා කරනවා.

චීන පොලිස් බලකායේ විදේශීය මෙහෙයුම් ගැන සහ ඔවුන්ගේ වීරත්වය ගැන කතා කරන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට සහ සත්‍ය කතා මත පදනම් වූ චිත්‍රපටවලට ආස අයට හොද අත්දැකීමක් ලබාදෙයි.

Comments