EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fortuner (2019) | සුඛෝපභෝගී කාර් හෝටලේ

නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් තියේ.

ආදර්ශමත් චිත්‍රපටියක්. Sonu සමගින් Diganth ප්‍රධාන චරිත රඟපානව.

කොල්ලෙක් බොරු කරල තමන්ගෙ ආදරවන්තියව විවාහ කර ගන්නව. ඔය අතරෙ තමන්ට අකමැති කෙනෙක් එක්ක විවාහ වුනු කෙල්ලෙක්. මේ දෙන්නගෙම තියෙන්නෙ එකවගේ කතාවක්. මේ දෙන්න එකතුවෙලා ජීවිතේ හදාගන්න උත්සහ කරොත් කොහොමද?

හරි වැඩි විස්තරයක් කියන්නෙ නැහැ. වැරදි ඇති ලිපියෙ අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන. තව උපසිරැසියකින් නැවත මනගැසෙන තුරැ

Directed by – Manjunath J Anivaarya
Starring- Diganth, Sonu Gowda
Music by – Poornachandra Tejaswi
Cinematography – Madhusudhan Maddy
Edited by- Guruswamy T
Production company – Golecha Films International
Release date – 4 January 2019
Country – India
Language – Kannada

Comments