CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3087 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 05, 2010United States93 Min.
Your rating: 0
10 3 votes
Frozen (2010) | ලස්සන හිම අතර සැඟවුන මාරයා!

හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්. ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ ඔවුන්ගෙ යාළුවා, ලින්ච් යනවා හිම මත ලිස්සීමේ ක්‍රීඩා කරන්න. අපිට ඒක ආගන්තුක වුනත් ඒක හිම වැටෙන රටවල බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් . ඉතින් මෙයාලට ඒකට යන්න සල්ලිත් නැහැ. කපටිකමක් කරලා තමයි එතනට යන්නෙ. ඉතින් තුන්දෙනා හොඳට විනෝද වෙලා එද්දි රෑ වෙලා. ඉතින් මෙයාලා ආපහු එන්න ඕන කේබල් කාර් එකේ. එතන ඉන්න මනුස්සයාට කියලා බොහොම අමාරුවෙන් ඒකෙ නැගලා මගක් එද්දි ඒක නවතිනවා.ඉතින් ගොඩක් වෙලා බලන් ඉන්නවා ආපහු ඒක යන්න පටන් ගනියි කියලා. ඒත් නෑ… ඒත් දිගටම හිම නම් වැටෙනවා. රෑ දවල් ගෙවෙනවා.ඉතින් කොහොමද එයාලා මේකෙන් බේරෙන්නෙ? කොහොමද ආපහු යන්නෙ? යන්න පුළුවන් වෙයිද? ඒවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳමාලි වළකුඹුර (Baiscopelk)
IMDb 6.2 /10 77,782 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Adam Green
Director

Cast

Similar titles

Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midway (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maestro (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Billa (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
Bird (2020) Sinhala Subtitles | Watch Online
Evaru (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published