EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGanapath (2023) | සිංහල උපසිරැසි සමඟ
🚫මෙම ලබා දී ඇති පිටපත HDTV පිටපතකි.එනම් ටෙලිවිශනයේ විකාශයවූ පිටපතකි .මෙය තාවකාලික
නිකුත් කිරීමක් පමණි.ඉදිරියේදී ඔරිජිනල් (WEB -DL )වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫
ඔන්න ඉතින් හැමෝම ගොඩක් බලාපොරොත්තු තියන් හිටපු චිත්රපටියක් තමයි අරගෙන එන්නේ අද,ඉතින් බලාපොරොත්තු තියන් හිටියට මේ චිත්රපටියට සාර්ථක වෙන්නනම් බැරිවුනා, අද ඔයාලට අරගෙන එන්නේ GANPATH – PART 01,ලොකු කාලයකට පස්සේ,ටීවී ප්රිමියර් කොපියක් තමයි නිකුත් උනේ,
ලොකු බලාපොරොත්තු තියන් මේ චිත්රපටිය බලන්න ගන්න එපා කියන ගමන්ම,
කතාව පැත්තට හැරෙමුකෝ.. එක්තරා යුද්ධයකින් ලෝකය විනාශවෙලා ගිහින්,දැන් ලෝකය පාලනය කරන්නේ පෝසතුන් විතරයි,පෝසත් එය දුප්පතුන්ව වෙනමම කාන්තාර ප්රදේශකට පිටුවහල් කරල,එයාලට පෝසතුන්ගේ පැත්තට එන්න බැරිවෙන්න තාප්පයකුත් ඉදි කරල තියෙන්නෙ,ඉතින් කෑම,වතුර නැතිව දුක්විදින දුප්පත් අය එක අනාවැකියක් ගැන විශ්වාස කරන් ඉන්නෙ,ඒ තමයි දවසක ගන්පත් ඇවිල්ලා එයාලව මේ අපායෙන් බේරගනියි කියල,ඉතින් කවුද මේ ගන්පත්,දුප්පත් අයව එයා බේරගනියිද කියල බලන්න,අරගෙන බලන්න GANPATH..





