EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Godzilla x Kong: The New Empire (2024) | දැවැන්තයින් එකවී ගැටෙන කල…!

Godzilla vs. Kong (2021)

GvK 2021 ෆිල්ම් එකේ සාර්තකත්වය නිසා ලෙජන්ඩරිල තීරණය කරනවා ඒකට සීක්වල් එකක් හදන්න. ඉතින් මේකෙ ප්‍රතිඵලය තමයි 2024 රිලීස් උන Godzilla x Kong: The New Empire මූවි එක.

GvK මූවි එකේ වගේම මේකෙත් ඩිරෙක්ටර් වෙන්නෙ ඇඩම් වින්ගාර්ඩ් මහත්තය. මොන්ස්ටර්වර්ස් එක වෙනමම ලෙවල් එකකට අරන් එන්න එයාට හැකි උනා.

Godzilla x Kong: The New Empire කියන්නේ Godzilla vs. Kong (2021) ෆිල්ම් එකේ සීක්වල් එක සහ MonsterVerse එකේ පස්වන මූවි එක වෙනවා. මේක Godzilla ෆ්‍රැන්චයිස් එකේ 38 වන චිත්‍රපටය සහ King Kong ෆ්‍රැන්චයිස් එකේ 13 වෙනි මූවි එක වෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් එන්නම්.

දැන් ඉතින් ටයිටන්ලා සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඇල්ෆ ටයිටන්ල දෙන්නෙක් විදියට කොන්ග් හොලෝ අර්ත් එකත්, ගොඩ්සිලා මතුපිට ලෝකයත් පාලනය කරනවා. ටිකෙන් ටික දෙන්නටම එයාලගේ රාජධානියට අලුත්ම තර්ජනයක් එනවා කියල දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා නාහෙට අහන් නැති මේ දෙන්න ට ආපහු සැරයක් එකට එකතු වෙන්න සිද්ද වෙනවා.

ගොඩ්සිලා කියන්නෙ ඇල්ෆ කෙනෙක්. ඒ අස්සෙ කොංග් කියන්නෙත් ඇල්ෆ කෙනෙක්. කිංග් ඔෆ් මොන්ස්ටර් ඉවෙන්ට් එකේ ගිඩෝරාව පරද්දල අන්තිමට ආයම ඇල්ෆ උන ගොඩ්සිලා ගෙ ඇල්ෆ කෝල් එක කොංග් ගානටවත් ගන් නෑ. ඉතින් දෙන්නට දෙන්න හම්බුනා කියන්නෙ ඇල්ෆලා දෙන්නෙක්ගෙ වලියක් තමා. කලින් වතාවේ දෙන්න මරාගෙන හොංකොං වලින් බාගයක්ම කෑලි කරා මතක ඇතිනෙ. යංතන් මෙකාගොඩ්සිලා නිසා පරණ තරහ පැත්තකට දාල එකට වැඩ කරන්න උනා. ඔන්න ඔය නිසා අන්තිමට ගොඩ්සිලා පොලව උඩ ඇල්ෆ ටයිටන් විදියට ඉද්දි කොන්ග් පොපොව මැද හොලෝ අර්ත් එකේ රජ කරන්න ගියා.

ඔන්න මේ පාර කතාව පටන් ගද්දි තත්වෙ ඔය විදියට තියෙන ගමන් තියෙන්නෙ. සෙරිසාවා එයාගෙ ගෙදරට මිසයිලයක් ගහපු නිසා ගොඩ්සිලා කොලෝසිම එයාගෙ ගෙදර ඇඳ විදියට තියන් ඉන්න ගමන් ඉදල හිටල ටයිටන්ල එක්ක පොඩි වලියකුත් දාගෙන ඉන්නව. හැබැයි එයාට එකපාරටම අනතුරු ඇඟවීමක් දැනෙනව. හිටිගමන් පොලොව උඩට ඇවිත් මොනාර්ක් එක ලගට එන කොන්ග්ගෙනුත් අමුතුම කලබලයක් පේන්න ගන්නව. ඒ අස්සෙ දැන් චූටි ලමිස්සියෙක් වෙලා ඉන්න ජියාටත් අමුතුම විශන් පේන්න ගන්නව.

හැමදේම කනපිට ගැහෙන්නෙ එකපාරටම. ගොඩ්සිලා පොලොව උඩ දෙවනක් කරන්න ගන්නව. ජියාට අමුතුම දේවල් දැනගන්න ලැබෙනව. ඒ අස්සෙ කොන්ග් පස්සෙන් හොලෝ අර්ත් එකට යන මොනාර්ක් එකේ සෙට් එකට මූන දෙන්න වෙන්නෙ හිතන්නෙම නැති දේකට.

හැමදෙයක්ම කැරකිල අන්තිමට නවතින්නෙ දරුනු හතුරො දෙන්නෙක් අස්සෙත් තවත් ටිව්සට් කීපයක්ම අස්සට.

ෆිල්ම් ගැන කියන්න තියෙන විස්තරේ මේක තමයි. 

 

 

 

Comments

May 14, 2024

download wenne ne bro

May 15, 2024

ඒ උබනම් පිස්සුවක් හුත්තෝ උබට Tnx බන් මේවා ගෙනවට උබට ජය වේවා ❤️❤💥

May 17, 2024

උබ වෙබ් එකනියමෙට කරගෙන යන maru ඇහ් ❤

May 21, 2024

😆

July 26, 2024

godzila vs kong me wanamake apu movie serama downlode karanna puluwan vidiyata awa tage karanako