CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1337 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 13, 2003Germany121 Min.
Your rating: 0
5 1 vote
Good Bye, Lenin! (2003) | අම්මා වෙනුවෙන්…

ජර්මනියේ 1978 කාළ පරාසය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. කතාවෙ ඉන්න ඇලෙක්ස් කියන්නෙ පොඩි කාළේ ඉඳන් ගගනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඇලෙක්ස්ගේ අම්මා ගුරුවරියක් වගේම සමාජගේ ගැටළු වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සම්මාන ලබපු කෙනෙක්.

පවුලේ ඉන්නේ ඇලෙක්ස්, අම්මා සහ අක්කා. තාත්තා මේගොල්ලන්ව දාලා ගිහින්. ඉතින් මේ ඇලෙක්ස්ව රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසියෙන් අත්අඩංගුව ගන්නවා. ඒක ඇලෙක්ස්ගේ අම්මා දකිනවා. ඊට පස්සේ එයාට හෘදයාබාධයක් ඇවිත් කෝමා තත්ත්වයකට පත්වෙනවා. ඉතින් එයාට සිහිය එන්නේ මාස අටකට පස්සේ. මේ එයාට සිහි නැතිවෙලා ඉන්න කාලේ රටේ ගොඩක් ලොකු වෙනස්කම් වෙනවා. ඉතින් ඩොක්ටර්ලා ඇලෙක්ස්ට කියන්නේ

මේ වෙනස්කම් අම්මා එකපාර දැනගත්තොත් එයාගේ ජිවිතේට හානි වෙන මට්ටමේ ලොකු බලපෑම් එයාගේ සෞඛ්‍යට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇලෙක්ස් තමන්ගේ අක්කයි යාළුවොයි එක්ක එකතුවෙලා අම්මට මේ දේවල් ආරන්චි වෙන්නේ නැතිවෙන්න සෑහෙන්න දේවල් කරන්න පටන් ගන්නවා. ඒ දේවල් මොනවද අම්මව බේර ගන්න ඇලෙක්ස්ට පුළුවන් වෙයිද? ඇලෙක්ස්ගෙ තාත්තා කොහෙද? තාත්තට මොකද වුණේ? රටේ වෙන වෙනස්කම් මොනව වගේ දේවල් බලගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ආදරය, සෙනෙහස, හාස්‍යය කියන හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් ෆිම්ල් එක බලලා රසවිඳින්නා කියලා ඔයාට ආරාධනා කරනවා.

Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හිරුෂාන් සසංක (Baiscopelk)
IMDb 7.7 /10 152,797 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Che: Part One (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumesh & Ramesh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dasvi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Occupant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madam Chief Minister (2021) Sinhala Subtitles
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hit List (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elysium (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ammu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published