CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2373 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 25, 2025India134 Min.
Your rating: 0
9.3 8 votes
Ground Zero (2025) | ”කෂ්මීරයේ ගිනිදැල්”

2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්..

හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ..

සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා අරගෙන ආපු උපසිරැසියක් නිසා අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා

ඉතින් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට,

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tejas Prabha Vijay Deoskar විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් Excel Entertainment යටතේ..

චිත්‍රපටයේ කතාව වෙන්නෙ BSF නිලධාරියෙකු වෙන Narendra Nath Dhar Dubey ගේ කතාව..වෙනත් විදියකින් කියනවනම් එයාගෙ ජීවිත කතාව තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ.. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇතිනෙ මේක ඇත්තම කතාවක් කියලා..

ඉතින්, මෙයා 2003 දී Ghazi Baba නමින් ප්‍රසිද්ධ Rana Tahir Nadeem නම් ත්‍රස්තවාදියා ඝාතනය කරන මෙහෙයුම ගැන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi, Sai Tamhankar, සහ Zoya Hussain රඟපානවා.

ඉතින්, ඉන්දියානු action thriller චිත්‍රපටවලට ආස කරන අයට මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 7.5 /10 5,271 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chakra (2021) Sinhala Subtitles | Watch Online
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jilla (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published