CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2062 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2024India145 Min.
Your rating: 0
8.4 14 votes
Gumasthan (2024) | ඇත්තටම අපරාධයක් සිදු උනාද?

 

ආයුබෝවන්,අද ඔන්න අළුතෙන්ම OTT නිකුත් උන සුපිරි මලයාලම් crime thriller එකක් ගෙන එනවා. මලයාලි crime thriller කොහොමත් අමුතු ඔවුන්ට අවේණික ආකාරයේ චිත්‍රපටිනේ. මේකත් එහෙමයි. ඒත් මේක නම් හරි අමුතුම  plot එකක්. මට දැනුනෙ Drishyam එකේ තිබුන vibe එක.

අපරාධයක් වෙලා තියෙනවා වගේ පේනවා. ඒක මිනී මැරුමක් වෙන්න ඕනෙ. පොලිසියට ඒක ගැන ඉව වැටිල තියෙනවා. ඒත් ඔවුන් මොන තරම් උත්සාහ කලත් හොයා ගන්න බෑ. කවුද මේ ඔවුන් සැක කරන මිනී මරුවා? ඔහු එසේ මෙසේ කෙනෙක් නෙමෙයි නීතිය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. නීතිඥයෙක්ද? නෑ නීතිඥයෙක් ගාව වැඩ කරන නීති ලිපි කරුවෙක්. “ඔයාල හිතනව නම් එයා අපරාධයක් කලා කියල. එයා දන්නව ලස්සනට බේරිල යන්න. එයාව ඇතුලට දාන්න නම් ඔයාලට ගොඩක් මහන්සි වෙන්න වෙයි.” මේ තමයි පොලිසියට සමහරුන්ගෙන් අහන්න උන කතා. මොනව උනත් පොලිසියෙ එක නිලධාරියෙක් අත අරින්නෙම නෑ. එයාට මේ මනුස්සය එක්ක පුද්ගලික කෝන්තරයකුත් තියෙනවා.මිනී මැරුමක් උනා නම් මිනිය කෝ? සාක්ෂි කෝ? කවුද මිනී මරුවා. කවුද මැරුණෙ. ඉතිං බලමු පොලිසිය මේ අපරාධය හොයා ගනීද කියල.

අමල් කේ ජොශී අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටයේ සුපුරුදු ප්‍රසිද්ධ තරු නම් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේක අත අරින්න එපා. ඒක ලොකු පාඩුවක් වෙයි. ජෙයිස් ජෝස්,බිබින් ජෝජ්, බිංදු සංජීව්, දිලීශ් පෝතාන්,ආතිරා රජීව් මේකෙ නළු නිළියො. එහෙනම් මේ අමුතුම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.

Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.4 /10 189 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Amal K Joby
Director

Cast

Dileesh Pothan isAdvocate Thomas Kuruvilla
Advocate Thomas Kuruvilla
Jaise Jose isPallipadan
Pallipadan
Prasanth Alexander isProducer Sandeep
Producer Sandeep
Kailash isPeter Joby
Peter Joby

Similar titles

Ghost Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Care a Lot (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles

(1) comment

  • Tharuka November 7, 2024 Reply

    Naked gun 1,2,3 danda puluwanda brother? please ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published