EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHate Story (2012) | ආදරයද? පළිගැනීමද? | 18+
ඉතින් කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට….ඉතින් වැඩත් එක්ක ටිකක් කල් නම් ගියා මේකට සබ් එක දාන්න… යන්තම් ඉවර කළා…හ්ම්..
වැඩි කතා මොකටද ඉතින්, අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ…කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…
තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ…
- Hate Story (2012)
- Hate Story 2 (2014)
- Hate Story 3 (2015)
- Hate Story IV (2018)












