EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hell of a Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abigail Thorpe, Billy Bryk, Finn Wolfhard, Kevin Eade
Cast
Go Full Cast PageHell of a Summer (2023) | සුන්දර ගිම්හානයේ බිහිසුණු අපාය
comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය 2023දි නිර්මාණය වෙච්ච 2025දි නිකුත්වුන චිත්‍රපටයක්. Billy Bryk, Finn Wolfhard දෙන්නගෙ අධ්‍යයක්ෂණයක් වෙච්ච මේ චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.3 කුත් Rotten Tomatoes දර්ශකයෙ 51% කුත් ගන්න සමත් වෙලා තියනවා. කතාව ගත්තොත් පයින්වේ කියන ගිම්හාන ඍතු ගතකරන කදවුරකට පැමිණෙන තරුණ ළමුන් ඒකොළොස්දෙනෙක් වටා දිනක් ඇතුලත ගෙවී යන සිදුවීම් මාලාවක් අලලා කරපු නිර්මාණයක්.
මෙහි ඒන ප්‍රධාන චරිතය වන ජේසන් හොච්බර්ග් කියන තරුණයා මෙම පයින්වේ ගිම්හාන ඍතු කදවුරේ භාරකාරයන් වන ජෝන් සහ කැතීගෙ ආරාධනාවෙන් ඒ්ගොල්ලොන්ගෙ සහයට අමතර සහයෙකු විදිහට සේවය කරන්න ඒනවා හැබැයි ඒයා ඒනකොටත් ජෝන් කැති දෙන්නා කදවුරේ නැහැ. ඊටපස්සෙ ජේසන් තීරණය කරනවා කදවුරේ ගත කරන්න ආපු ළමයින්ගෙ නායක උපදේශකයා විදිහට කටයුතු කරන්න ජෝන් සහ කැතී දෙන්න ඒනකං.
ඒ් අතරෙ මේ කදවුරේ අත්භුත දෙයකුත් සිදුවෙනවා මිනීමරුවෙක් ඇවිල්ලා මේ ළමයින් ඒක ඒක්කෙනාව මරණ්න හදනවා.ඇයි ඒ් මිනීමරුවා ළමයින්ව ගොදුරු කරගන්න හදන්නෙ? කවුද ඒ් මිනීමරුවා? නායකයා විදිහට ජේසන්ට මේ ළමයින්ව බේරගන්න පුළුවන්වේවි ද? කෝ ජෝනුයි කැතීයි? මේ ප්‍රශ්න වලට උත්තර පැයයි විනාඩි 37 පුරා දිවෙන මේ චිත්‍රපටය නරඹලා හොයාගන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..












