EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මිත්‍ර කලාපය

ආයුබෝවන් යාළුවනේ ඔන්න් අද මම ගෙනාවේ මැලේසියානූ දෙමළ සිනමාවෙන් 2025 මාර්තු 20 වන දින නිකුත්වුණු HERO FRIEND – U කියන සිනමා නිර්මානයට උපසිරැසි අරගෙනයි ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Manmadha Bullets, Project Karma, සහ Ms. Rasathi කියන සිනමා නිර්මාණය කරපු මාටින් ආර්.චන්දේරන් විසිනුයි තේවාගුරු , රවීන් රාඕ සන්තේරන් , කවිතා සින්නියා , ශරත් නායර් ෂබී , සෙලිනා ජේ , දේවකනි , දිලීප් කුමාර් , ඊස්වරන් එන්කේ , තිරුවල්ලුවන් , සහා සහ තවත් බොහෝ දෙනෙකු මේ නිර්මානයට රංගනයෙන් දායක වෙනවා හරි අපි වැඩි කතා නතුව යමුකෝ කතාව පැත්තට මේ චිත්‍රපටයෙදී වෙන්නේ කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ව යාළුකමට ආශ්‍රය කර කර ඉදලා කාලයක් ගෙවිලා ගියාම ඒ යාළුකම ආදරයකට පෙරළුණාට පස්සේ ඒ කොල්ලා තමන්ගේ යෙහෙළියට තමන්ගේ ආදරය කිව්වට පස්සේ ඒක පිළිගත්තේ නැතිවුණාම දුක් වෙන කොල්ලෝ ඉන්නවා නේද අන්න ඒ කොල්ලොන්ට තමන්ගේ ඒ හැඟිමෙන් එළියට එන්නත් ,තමන්ගේ ආදරය පිළිනොගත්ත ඒ කෙල්ලව තමන්ගේ පස්සෙන් නැවත ගෙන්නගෙන තමන් ගැන ඒ කෙල්ලගේ හිතේ තියන යාළුකම ආදරයක් බවට හරවන ක්‍රමයක් පියවර හතකින් කොහොමද කරන්නේ කියන එක ගැනයි ඔන්න ඉතින් මම මීට වඩා කියන්නේ නෑ..ඉතින් ඔයාලත් මේ චිත්‍රපටිය බලලා ඒ පියවර හත මොනවද කියලා දැනගෙන ඔයාලටත් ඒක පිළිපදින්න පුළුවන්ද බලන්න… ඉතින් සුභ දවසක්🙃🤍

Comments