EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

HIT: The 2nd Case (2022) | “දෙවන අභිරහස”

ෆිල්ම් එකනම් Action | Thriller කාන්ඩයට අයත් HIT 2 චිත්‍රපටය.2020 වසරෙ ආව HIT පලවෙනි ෆිල්ම් එකේ දෙවනි ෆිල්ම් එක තමා මේ.ඉතින් කවුරුහරි පලවෙනි එක බැලුවෙ නැත්නම් දැන්ම අපේ සයිට් එකෙන් අරගෙන බලන්න..පලවෙනි කොටස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ටච් කරන්න.. ඉතින් මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නෙ Sailesh Konalu විසින්.ඒවගේම තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නලු නානිගෙ Wall Poster Cinema ඉදිරිපත් කරන HIT චිත්‍රපට මාලාවේ මේ දෙවන චිත්‍රපටය බොක්ස් ඔෆිස් ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් හිමි කරගනිමින් අතිසාර්ථකව තිරගත වුනා.

මේ චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් එක් වෙන්නෙ තෙලිඟු නලු Adivi Shesh සහ නවක නිලි Meenakshi Chaudhary විසින්.ඉතින් මේ Cast එකත් වෙනස් කරල මොකක්ද කරන්නෙ කියල පලවෙනි ෆිල්ම් එක බලපු ඔයාට හිතෙන්නෙ පුලුවන්..නෑ මේක ඒකට ගානට කනෙක්ට් කරනවා.

ඒ කොහොමද? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.කතාව කියන්න යන්නෙ නෑ මොකද හෝරා දෙකක් පුරාවට කුතුහලයෙන් යුතුව බලා ඉන්න ඔයාලට ඉඩ සලස්වල දෙන්න අවශ්‍ය නිසා..

Comments

January 7, 2023

3 veni eka kavadda denne . supiri ekak dekma ..

May 12, 2025

❤️👍