EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Home Alone: The Holiday Heist (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Doug Mitchell, Martin Ellis, Peter Hewitt, Tanya Mazur
Cast
Go Full Cast PageHome Alone: The Holiday Heist (2012) | නත්තල් හොරකම.
Home Alone බලපු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒ තරමටම ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක පස්වන චිත්‍රපටය තමා අද ඔයාල බලන්න යන්නේ. කතාවේ ප්‍රධාන චරිතය තමයි ෆින් බැක්ස්ටර් කියන්නේ. මෙයාලා ගේ මුළු පවුලම මේන් කියන නගරයට එනවා. ඒ එයාලගේ අම්මගේ රස්සාව නිසා. ඉතින් මෙයාලට පදිංචි වෙන්න වෙන්නේ ගොඩක් අමුතු ගෙදරක. ඉතින් මේ ගෙදර මිලකරන්න බැරි ගොඩක් වටිනා චිත්‍රයක් තියෙනවා. මේ ගැන දැනගන්න හොරු කණ්ඩායමක් ෆින්ගේ ගෙදර මංකොල්ල කන්නයි හදන්නේ. මම මෙච්චරයි කියන්නේ ඉතුරු ටික දැනගන්න කතාව බලන්නම වෙනවා.
ෆින්ගේ ගෙදර ඉන්නේ මොනවගේ හොල්මන්ද? චිත්‍රය ගන්න හොරු මොනවගේ දෙයක් කරයිද? ෆින් මේ පාර මොනවගේ දේවල් කරයිද? හොරුන්ට මොනවගේ දෙයක් වෙයිද? මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න..







