EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Home Sweet Home Rebirth (2025) | අපායේ දොරටුව

Home Sweet Home: Rebirth කියන්නේ supernatural horror ගණයට අයිති වෙන Film එකක්. මේක Thai-American සම නිශ්පාදනයක් වෙනවා. මේ කතාවට පාදක කර ගන්නේ 2017 අවුරුද්දේ හැදුන Home Sweet Home කියන වීඩියෝ ගේම් එක.

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Alexander Kiesl සහා Steffen Hacker. ඒ වගේම William Moseley, Michele Morrone, Urassaya Sperbund, සහා Alexander Lee කියන අය රංගනයෙන් දායක වෙනවා.

කතාවේ හැටියට Jake කියන්නේ පොලිස් නිලදාරියෙක්, එයා එයාගේ දුවයි, බිරිදයි එක්ක බැංකොක් වල නිවාඩුවක් ගත කරන්න එනවා. මෙහෙදි, එක Shopping Mall එකක් ඇතුලේ වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. මේ කට්ටියත් ඒකට මූණ දෙනවා. හැබැයි මේක සාමාන්‍ය වෙඩි තැබීමක් නෙමෙයි. Jake, Mall එකේ ඉන්න මිනිස්සු බේරගන්න, මේ වැඩේට අත දාන එකත් එක්ක තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මේ සිද්ධිය “The Hindrance” කියලා තවත් ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා. Jake ට මුණ ගැහෙන එක භික්ෂුවක්, Jake ගේ උදවු බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ බේරගන්න.

ඉතින් තවත් වැඩිපුර කියන්න දෙයක් නෑ. Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

April 27, 2025

❤️👍