EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Host (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Benya Phoowaratchanan, Oranat Ramasoot, Pairach Khumwan
Country:Thailand, United States of America
Year:2025
Subtitle By: නෙත්මිර දසිඳු (Cinerulk )
Country: Thailand
Cast
Go Full Cast Pageභයානක ඉරණමක්
කතාව ගැනත් කියන්නම්-දූපතක් තියෙනවා ඒ දූපතේ ඉන්නේ බාල වයස් කාන්තා හිර කාරයෝ ඉතින් එයාලා ගොඩට අලුතෙන් ඉං කියලා කෙනෙක් එනවා එයා කැමති ගොඩක් පාඩුවේ පැත්තකට එලා ඉන්න ඒත් එතන ඉන්නවා ඒම් කියලා කෙනෙක් එයා ඉතින් බලන්නේ මෙයාව පාගන්න කොහොමහරි එයාලගෙන් කෙනෙක් රෑ බය වෙනවා ඉතින් සමහර අය කියන්නේ එහෙම වෙන්නේ ඉං ට කරදර කරාම කියලා
ඔයාලාත් බලන්නකෝ මේක කොහොමද කියලා
Share
Links
Comments










