EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHowling Village (2019) Sinhala Subtitles | “අබිරහස් උමඟ” | සිංහල උපසිරැසි සමඟ
Howling Village (2019) Sinhala Sub
Howling Village (2019) Sinhala Subtitle
Howling Village (2019) Sinhala Subtitles
සුබ දවසක් කියලා පිලිගන්නවා හැමෝවම ඉතින් මේ මගේ පලවෙනි උපසිරැසිය මං ඒකට තෝරගත්තෙ 2019 තිරගත වුනු IMDb අගය 5.2 වුනු ඒ විතරක් නෙවෙයි කුණු තක්කාලි අගය 66 % උනු සුපිරි හොරර් ෆිල්ම් එකක්…හොරර් කිව්වට මේකේ විද්‍යාත්මක පැතිකඩකුත් තීනවා…ඉතින් මේක අද්‍යක්ශණය කරලා තීන්නෙ The Ring , The gurdge වගේ සුපිරි හොරර් ෆිල්ම් කරපු ටකාශි ඉමන්සුයි..
ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් යං…
සොහොයුරා අතුරුදහන් වීමෙන් පසු, තරුණ මනෝවිද්‍යාඥයෙක් සහෝදරයාව අන්තිම පාරට දැකපු තැන වෙන හොල්මන් සහ ශාප ලත් අඩවියක් වන “හව්ලිං විලේජ් ” ( කෑගහන ගම ) ගමට එනවා …ඉතින් මේකෙ කියවනවනම් ලොකු විස්තරයක් තීනවා ජපන් ෆිල්ම් බලලා නැති අයට අලුත් අත්දැකීමක් වෙයි..හොලිවුඩ් වලට වඩා ටිකක්…හොරර් ගතිය දනාත්මකයි …ඉතින් මගේ පලවෙනි උපසිරැසිය මේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා කියලත් කියනවා එහෙනන් ගිහින්




