EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

දඩබිම

නගරයෙන් එපිට කැලෑබද පෙදෙසෙක ඉතාමත් සාමකාමී විදිහට තාත්තෙකුයි දුවෙකුයි ජීවත් වෙනවා …

ඒත් මේ දෙන්නගෙ ජීවිතේ හිටිහැටියෙම වෙනස් වෙන්නෙ මෙයාලට හම්බෙන තුවාල ලැබුනු අමුත්තියෙක් එක්කයි .. මේ අමුත්තිය නිසා එයාලව නගරයේ ක්‍රියාත්මක උන මිනීමරු කල්ලියක ඉලක්ක බවට පත්වෙනවා..

පොලීසියටවත් නවත්තගන්න බැරි උන , පොලීසියේ ඇතැමුන්ගේ සහය තියෙන මේ මිනීමරු කල්ලිය දිගටම මේ අය පිටිපස්සෙ පන්නනවා ..

ඒත් මේ තාත්තත් ලේසි පහසු කෙනෙක් නොවන විත්තිය ඉක්මනින්ම මේ මැර කල්ලියට ඒත්තු යනවා , ඒත් වැඩේ අතාරින්න ඔවුන් සූදානම් නෑ දිගින් දිගටම මේ තාත්තා , දුව සහ අමුත්තිය පිටිපස්සෙ මේ අය පන්නනවා

ඉතින් මේ මැර කල්ලියෙන් මේ අය බේරෙන්නෙ කොහොමද , මේ සාමකාමී නගරය ලේ විලක් වෙයිද??

සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් රසවිදින්න එන්න කියලා ඔක්කොටම ආරාධනා කරනවා

Comments

December 22, 2025

❤️