EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Carly Krim, Devin Smith, Jane Schoenbrun, Jeff Pinedo, Willy McGee
Cast
Go Full Cast PageI Saw the TV Glow (2024) | රූපවාහිනි වැඩසටහන
Horror/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 40ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Jane Schoenbrun විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Justice Smith, Brigette Lundy-Paine, Ian Foreman, Helena Howard, Lindsey Jordan ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඕවන් කියලා පිරිමි ළමයෙක් වටා. රෑ විකාශනය වෙන අත්බූත වැඩසටහනක් බලන ඕවන් යථාර්තය සහ වැඩසටහනේ ලෝකය අතර අතරමං වෙන නැත්නම් ඇත්ත මොකක්ද කියලා අදුනගන්න බැරිවෙන තත්වෙකටා එනවා. ඇත්තටම බලන් ඉද්දි අමුතු බවක් දැනෙන අපි වැඩිය දැකලා නැති ජාතියේ චිත්‍රපටයක්.
A24ලගේ නිර්මාණයක් නිසා සමහර අයට හොඳවෙයි කියලා හිතනවා. සිද්ධිදාමය දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ.












