CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2909 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 1984United States118 Min.
Your rating: 0
9.3 7 votes
Indiana Jones and the Temple of Doom (1984) | කාළි මෑණියගේ මරණයේ දෙවොල

චිත්‍රපටය මීට දශක දෙකකට පමණ ඉහතදී අතිශය ජනප්‍රිය වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ එක සන්ධිස්ථානයක්. මෙය අධ්‍යකෂණය කොට තිබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂක ස්ටීවන් ස්පිල්බර්ග්. මේ චිත්‍රපටය තවත් එක බටහිර සිනමා සිත්තමක් පමණක් නම් නෙවෙයි. මෙහි බොහෝ කොටස් තිරගත කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී. ඒ විතරක් නෙවෙයි. එදා යුගයේ ජනප්‍රිය සිංහල නලු නිලියනුත් මෙහි රඟපානවා. නැසීගිය රංගධර ඩී. ආර් නානායක්කාර, දෙනවක හාමිනේ වගේම අයිරාංගනී සේරසිංහත් මෙහි චරිත රඟපානවා. හින්දි සිනමාවේ දුෂ්ට නළුවා ලෙස විරුදාවලිය ලත් අම්රිෂ් පූරිත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.

චිත්‍රපටය ගැන කියනවානම්, අනතුරකට ලක්වන ඉන්ඩියානා ජෝන්ස් ලෙස රඟපාන හැරිසන් ෆෝඩ් රැගත් ගුවන් යානය කඩා වැටෙන්නේ ශ්‍රී ලංකාවට. අනතුරෙන් පසු ලංකාවේ එක් දුප්පත් ගම්මානයකට යන ඉන්ඩියානා ජෝන්ස් ට ව්‍යසනයකට පත්ව සිටින අසරණ ගම්මුන්ගේ ඉල්ලීමකට සවන් දෙන්නට සිදුවනවා. එය ඉටුකිරීමට යාමේදී හමුවන අමුත්තන් හා සිද්ධි විටෙක විනෝද ජනකයි, විටෙක පිළිකුල් සහගතයි, තවත් විටෙක ලොමු දැහැගන්වන සුළුයි. විශේෂයෙන් මෙහි ඇති භෝජන සංග්‍රහය ඔබට කිසි දිනෙක අමතක නොවනු ඇති.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Paradox (Baiscopelk)
IMDb 7.5 /10 522,763 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Harrison Ford isIndiana Jones
Indiana Jones
Kate Capshaw isWillie Scott
Willie Scott
Ke Huy Quan isShort Round
Short Round
Amrish Puri isMola Ram
Mola Ram
Roshan Seth isChattar Lal
Chattar Lal
Philip Stone isPhillip Blumburtt
Phillip Blumburtt
Roy Chiao isLao Che
Lao Che
David Yip isWu Han
Wu Han
Ric Young isKao Kan
Kao Kan

Similar titles

Pacific Rim: Uprising (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caged (2021) Sinhala Subtitles
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unleashed (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Idli Kadai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boyka: Undisputed 4 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
War Dogs (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published