EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brandon Cronenberg, Rob Cotterill
Cast
Go Full Cast PageInfinity Pool (2023) | රුධිරයෙන් නැහැවුණු ආශ්වාදය
Infinity pool 2023 ජනවාරි 27 තමා නිකුත් උනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 57 ක කාලයක් දිවෙනවා. X , pearl වගේ Thriller , horror ගනයට අයත් උන film වලට රංගනයෙන් දායක උන mia goth වගේම Alexander skarsgard මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. Imdb 6.5/10 වගේම කුනු තක්කාලි 86 •/• කුත් අරගෙන තියනවා. මේ චිත්‍රපටයේ ගොඩක්ම කැපී පේන දෙයක් තමා කැමරාකරනය සහ Cinematography. වෙනමම විදිහෙ චිත්‍රපට අත්දැකීමක් ගන්න අනිවා මේක බලන්නම ඕන.
කතාව පැත්තට ගියොත් ලේඛකයෙකුයි එයාගෙ බිරිදයි නිවාඩුවක් ගතකරන්න හෝටලේකට එනවා. එතනදි එයාලට මේ ලේඛකයගෙ රසිකයෙක් හම්බවෙනවා. එයාලව ලගින් ඇසුරු කරන්න ලැබීමත් එක්ක එයාලා හොද හිතවතුන් වෙනවා. හෝටලෙන් එපිට ගම්බද පලාතක් මේ හෝටලේට එන අමුත්තන්ට තහනම් කරල තියෙද්දි මේ අලුත හම්බවුන අමුත්තො එක්ක මේ ලේඛකයා විනෝද වෙන්න යනවා.එතනදි සිද්ද වෙන සිදුවීමක් නිසා එයාගෙ නිවාඩුවෙදි එයාට අමුතුම අත්දැකීම් වලට මුහුන දෙන්න වෙනවා. මොනාද මේ අත්දැකීම්? ඒවා බලන්න අනිවා මේක බලන්න ඕන…











