EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ini Utharam (2022) | “වැළලුණු අභිරහසක්”

සුපිරි මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ini Utharam.. ඒ කියන්නේ “උත්තර නෑ” කියන අර්ථය.. ඇත්තටම කිව්වොත් මේක අන්තිම වෙනකම් අපිටත් උත්තර නැති ප්‍රශ්නයක්.. 2022 ඔක්තෝම්බර් 7 වෙනිදා නිකුත්කරපු මේ ෆිල්ම් එක සුධීශ් රාමචන්ද්‍රන්ගේ අධ්‍යක්ෂනයක් ඔය ගොල්ලන්ට හොඳට පුරුදු නිලියක් වෙන අපර්ණා බාලමුරලි තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.. ඊට අමතරව හරිශ් උත්තමන්,කලාබවන් ශාජොන් වැනි පිරිසත් මේ ෆිල්ම් එකේ ඉන්නවා..

එහෙනම් කතාව පැත්තට හැරෙමු..

ජානකි කියන්නේ ඩොක්ටර් කෙනෙක්.. මෙයා දවසක් ශාන්ත පාර පොලිසියට ගිහින් කියනවා තමන් මිනිහෙක් මැරුවා කියලා.. ඒ මිනිය කැලේ වල දැම්මා කියලා එතැන පොලිසියට පෙන්නන නම් කියලා එතනින් එහා කතාව ගැන කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ..

Comments