EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Innalekal Thalirkkumbol (2025) | “හෙට දලු ලන තුරු”
මේකෙ නම INNALEKAL THALIRKKUMBOL , ඒ කියන්නෙ හෙට දලු ලන තුරු වගේ අදහසක් , IMDb අගයනම් 9.4/10 ක් තියෙනවා , ඒ නම් අඩු රිවීව් ප්‍රමානයක් හින්දා වෙන්න ඕන , එච්චර සාර්ථක උන ෆිල්ම් එකක්නම් නෙවෙයි , කේරලේ ස්වභාවික පරිසරය ගහකොල නම් ටිකක් පේන්න තියෙනවා
රංගනයෙන් දායක වෙන්නෙ වැඩිය අපි නොදකින නලු නිලියන් පිරිසක් , කතාව ගැන දෙයක් වැඩිය කියන්නෙ නෑ , කාන්තාවකගෙ සිතුම් පැතුම් ආශාවන් ගැන කියවෙන කතාවක් , කැමති අය අරන් බලන්න
Share
Links
Comments


