EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jaya Jaya Jaya Jaya Hey (2022) | මෙන්න හොයා ගන්නවනම් කෙල්ලො

කතාව තියෙන්නේ ස්වාමිපුරුෂයෙක් හා බිරිඳගෙයි විවාහයෙන් පසු ජීවිතය ගැන. වැඩි කතාවක් කියන්නේ නෑ ෆිල්ම් එක ගැන බලලම රසවිදින්න ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්

Comments