CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2979 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitles

Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitles

Sep. 15, 2022United Kingdom88 Min.
Your rating: 0
9 7 votes
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitles | නැවත පණ ආ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

Jeepers Creepers: Reborn (2022) Sinhala Sub
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitle
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitles

 

අලුතෙන්ම රිලීස් වුන Jeepers Creepers: Reborn ෆිල්ම් එකට. පැය 1යි විනාඩි 35ක කාල සීමාවක දිව යන මේ චිත්‍රපටය Horror/Mystery ගණයට අයත් වෙන්නෙ. ගූගල් පරිශීලක අගය 57%ක අගයක් ලබාගනිද්දී මේ චිත්‍රපටයට IMDb අගය අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 2.5/10 විතරයි.

“ලෙයින් තම පෙම්වතා වන චේස් සමඟ විනෝද වීමට පිටත් වෙනවා. චේස්ට පුරාවෘත්ත සඳහන් මිත්‍යා කතාන්දර විස්වාස කරන පුරුද්දක් තිබුණට ලෙයින් ඒ කිසි දෙයක් පිළිගන්නෙ නැහැ. ඉතින් මේ දෙන්නා විනෝද වෙන්න යන්න තෝරගන්නෙ cosplay තරඟ පැවැත්වෙන Horror Hound festival එහෙකට. ඒ අතර නොසිතූ විරූ සිදුවීමකට මොවුන්ට මුහුණ පාන්නට සිදු වෙනවා.”

ඉතින් කතාව ගොඩ නැගෙන්නෙ අන්න ඒ විදිහට. වැඩි විස්තරාත්මක දෙයක් කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ නිසාම මම අදට මෙතනින් නවතිනවා ” තවත් උපසිරැසියකින් හමුවෙමු” කියන පොරොන්දුවෙන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් ඛාන් (රුකා) (PirateLk)
IMDb 2.5 /10 2,593 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anegan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Horizon Line (2020) With Sinhala Subtitles
Cockneys vs Zombies (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published